YouVersion Logo
Search Icon

නික්මයාම 8:23-24

නික්මයාම 8:23-24 SCV

මගේ ජනයා හා ඔබේ ජනයා අතර මම පැහැදිලි වෙනසක් තබන්නෙමි. මේ අනුහස් ලකුණ හෙට දවසේ සිදු වනු ඇතැ’ යි” පැවසූ සේක. ස්වාමින්වහන්සේ එසේ කළ සේක. අති මහත් මැසි රංචු පාරාවෝගේ මැදුරටත්, ඔහුගේ නිලධාරීන්ගේ නිවෙස් තුළටත් වැදුණහ. ඊජිප්තු දේශය මුළුල්ල ම මැස්සන්ගෙන් නැති නාස්ති විය.