YouVersion Logo
Search Icon

නික්මයාම 8:15

නික්මයාම 8:15 SCV

එහෙත් සහනයක් ලද වග දුටු පාරාවෝ, තම හද දැඩි කර ගත්තේ ය. ස්වාමින්වහන්සේ පවසා තිබූ පරිදි ඔහු මෝසෙස්ට හා ආරොන්ට සවන් දුන්නේ නැත.