YouVersion Logo
Search Icon

නික්මයාම 8:1

නික්මයාම 8:1 SCV

ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “පාරාවෝ වෙත ගොස්, ඔහුට මෙසේ කියන්න. ‘ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: මට නමස්කාර කරන පිණිස, මගේ ජනයාට යන්නට හරින්න.