YouVersion Logo
Search Icon

නික්මයාම 7:11-12

නික්මයාම 7:11-12 SCV

පාරාවෝ ද ප්‍රාඥයින් හා මන්තරකරුවන් කැඳවී ය. ඊජිප්තු ඉන්ද්‍රජාලිකයෝ තම ගුප්ත ශිල්ප මගින් ඒ දේ ම කළහ. ඔවුන් එක් එක්කෙනා තම තමාගේ සැරයටිය බිම හෙළූ කල, ඒවා සර්පයින් බවට පත් විණි. එහෙත් ආරොන්ගේ සැරයටිය ඔවුන්ගේ සැරයටි ගිල දැමී ය.

Free Reading Plans and Devotionals related to නික්මයාම 7:11-12