YouVersion Logo
Search Icon

නික්මයාම 7:1-2

නික්මයාම 7:1-2 SCV

ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “මෙන්න! මම පාරාවෝට ඔබ දෙවියන්වහන්සේ මෙන් වන්නට සැලැස්වීමි. ඔබේ සහෝදර ආරොන්, ඔබේ දිවැසිවරයා වනු ඇත. මා ඔබට අණ කරන සියල්ල, ඔබ පැවසිය යුතු ය. තවද ඉශ්‍රායෙල් ජනයාට එරටින් පිට වී යෑමට ඉඩ දෙන ලෙස ඔබේ සහෝදර ආරොන්, පාරාවෝට කියන්නේ ය.

Free Reading Plans and Devotionals related to නික්මයාම 7:1-2