YouVersion Logo
Search Icon

නික්මයාම 6:8-9

නික්මයාම 6:8-9 SCV

මගේ අත ඔසවා, ආබ්‍රහම්ට ද ඊසාක්ට ද යාකොබ්ට ද දෙන්නට මා දිවුළ දේශයට මම ඔබ ගෙන එන්නෙමි. මම එය උරුමයක් කොට ඔබට දෙන්නෙමි. මම ස්වාමින්වහන්සේ යැ” යි පැවසූ සේක. මෝසෙස් ඉශ්‍රායෙල්වරුන්ට එය පැවසී ය. එහෙත් ඔවුන් තුළ වූ කලකිරීමත්, කුරිරු වහල් බන්ධනයත් නිසා, ඔවුන් ඔහුට සවන් දුන්නේ නැත.

Free Reading Plans and Devotionals related to නික්මයාම 6:8-9