නික්මයාම 6:1
නික්මයාම 6:1 SCV
එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් අමතමින්, “පාරාවෝට මා කරන දේ දැන් ඔබ දකිනු ඇත. මගේ බලගතු හස්තය හේතු කොට ඔහු ඔවුන්ට යන්නට දෙනු ඇත. මගේ බලවත් හස්තය නිසා, ඔහු තම රටින් ඔවුන් පලවා හරිනු ඇතැ” යි කී සේක.