නික්මයාම 5:8-9
නික්මයාම 5:8-9 SCV
එහෙත් කලින් තැනූ ගඩොල් ප්‍රමාණය ම ඔවුන්ට නියම කරනු. එය අඩු නො කළ යුතුයි. ඔවුන් අලසයි, ‘අපේ දෙවියන්වහන්සේට යාග ඔප්පු කරන්නට අපට යන්න දෙන්නැ’ යි ඔවුන් කෑ මොර දෙන්නේ එබැවිනි. ප්‍රලාප කතා නො සලකා දිගට ම වැඩෙහි යෙදෙමින් සිටින පිණිස, ඒ මිනිසුන්ගේ බර වැඩ දැඩි කරනු” යි පැවසී ය.





