නික්මයාම 5:2
නික්මයාම 5:2 SCV
පාරාවෝ පිළිතුරු දෙමින්, “කවුරු ද මේ ස්වාමින්වහන්සේ? එතුමන්ට අවනත වී, ඉශ්‍රායෙල් යන්නට හරින්නේ කුමකට ද? මම ස්වාමින්වහන්සේ හඳුනන්නේ නැත. ඉශ්‍රායෙල්ට යන්නට දෙන්නේ ද නැතැ” යි කීවේ ය.