නික්මයාම 5:1
නික්මයාම 5:1 SCV
ඉන්පසු මෝසෙස් සහ ආරොන්, පාරාවෝ වෙත ගොස්, ඔහු අමතමින්, “ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කතා කොට, ‘පාළුකරයේදී මට මංගල්‍යයක් පවත්වන පිණිස, මගේ ජනයාට එහි යන්න හරින්න’ කියා කී සේකැ” යි කීහ.