YouVersion Logo
Search Icon

නික්මයාම 35:30-31

නික්මයාම 35:30-31 SCV

ඉන්පසු මෝසෙස් ඉශ්‍රායෙල් ජනයා අමතමින්, “බලන්න, ස්වාමින්වහන්සේ යූදා ගෝත්‍ර වංශයේ හූර්ගේ පුත්‍ර ඌරීගේ පුත් බෙසලෙල් තෝරා ගෙන ඇත. උන්වහන්සේ සියලු ආකාර ශිල්පීය නිපුණත්වය ද හැකියාව හා අවබෝධය ද සමඟ දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගෙන් උන්වහන්සේ ඔහු පූර්ණ කරන ලද්දේ,

Free Reading Plans and Devotionals related to නික්මයාම 35:30-31