YouVersion Logo
Search Icon

නික්මයාම 32:5-6

නික්මයාම 32:5-6 SCV

ආරොන් එය දුටු කල, ඒ පිළිරුව ඉදිරිපිට පූජාසනයක් ඉදිකර, “හෙට ස්වාමින්වහන්සේට මංගල්‍යයකි” යි නිවේදන කළේ ය. එබැවින් ජනයා පසු දා උදෑසනින් නැගිට, දවන යාග පූජා කොට, ශාන්ති පූජා පිළිගැන් වූහ. පසුව ජනයා කන්නටත්, බොන්නටත් වාඩිගෙන, සැප සෙල්ලමට නැගී ගියහ.

Free Reading Plans and Devotionals related to නික්මයාම 32:5-6