YouVersion Logo
Search Icon

නික්මයාම 32:30

නික්මයාම 32:30 SCV

ඊළඟ දවසේ ජනයා ඇමතූ මෝසෙස්, “නුඹලා මහා පාපයක් කර තියේ. ස්වාමින්වහන්සේ වෙත මම දැන් කන්දට නගින්නෙමි. ඇතැම් විට නුඹලා උදෙසා පාප වන්දි නිවාරණය සලසන්නට මට හැකි වේ” යැයි කීවේ ය.

Free Reading Plans and Devotionals related to නික්මයාම 32:30