YouVersion Logo
Search Icon

නික්මයාම 32:1

නික්මයාම 32:1 SCV

මෝසෙස් කන්දෙන් බැස ඒමට ප්‍රමාද වන බැව් දුටු ජනයා, ආරොන් වටා එක් රැස් වී, ඔහුට කතා කොට, “එන්න, අපට පෙරටුවෙන් යන්නට අපට දෙවිවරුන් හදා දෙන්න. මන්ද ඊජිප්තුවෙන් පිටතට අප ගෙන ආ මේ මිනිසා මෝසෙස්, ඔහුට මොනවා වුණාදැයි අප දන්නේ නැතැ” යි කීහ.

Free Reading Plans and Devotionals related to නික්මයාම 32:1