නික්මයාම 3:14
නික්මයාම 3:14 SCV
එවිට දෙවියන්වහන්සේ උත්තර දෙමින්, “මම යම් සේ සිටිම් ද, එසේ ම සිටිම්හ. ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ඔබ කිය යුත්තේ, ‘නුඹලා වෙත මා එවන ලද්දේ, මම සිටිම්හ යන තැනැන්වහන්සේ කියා යැ’ යි” පැවසූ සේක.