YouVersion Logo
Search Icon

නික්මයාම 24:12

නික්මයාම 24:12 SCV

ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “කන්ද උඩට මා වෙත අවුත්, මෙහි නැවතී සිටින්න. ඔවුන්ට උපදෙස් වශයෙන් මා ලියූ ව්‍යවස්ථාව හා ආඥා සඳහන් ගල් පුවරු, මම ඔබට දෙන්නෙමි” යි පැවසූ සේක.