නික්මයාම 23:2-3
නික්මයාම 23:2-3 SCV
“නපුර කිරීමට බොහෝ දෙනාගේ පැත්ත නො ගන්න; යුක්තිය පෙරළීම පිණිස, නඩු විභාගයක සාක්ෂි දීමේදී ද ඔබ බොහෝ දෙනාගේ පැත්ත නො ගත යුතු ය. නඩු විභාගයකදී දුප්පතකුට ඔබ පක්ෂග්‍රාහී නො විය යුතු ය.