නික්මයාම 23:12
නික්මයාම 23:12 SCV
“හය දවසක් ඔබට ඔබේ වැඩ කර ගත හැකි ය. එහෙත් හත් වන දවසේ ඔබ විවේක ගත යුතු ය. එසේ කළ යුත්තේ, ඔබේ ගවයාට හා බූරුවාට විවේක ලැබෙන පිණිසත්, ඔබේ දාසියගේ පුතුට හා විදෙස්සාට වෙහෙස නිවා, යළි ප්‍රබෝධය ලැබෙන පිණිසත් ය.