YouVersion Logo
Search Icon

නික්මයාම 23:1

නික්මයාම 23:1 SCV

“බොරු ආරංචි පතළ නො කළ යුතු ය. නපුරු සාක්ෂියකට එකඟ වෙමින්, දුෂ්ට මිනිසකුට සහාය නො දිය යුතු ය.