YouVersion Logo
Search Icon

නික්මයාම 22:22-23

නික්මයාම 22:22-23 SCV

“වැන්දඹු ස්ත්‍රියකට හෝ පියා නැති දරුවකුට හෝ හිරිහැර නො කරන්න. ඔබ හිරිහැර කර, ඒ ගැන ඔවුන් මට මොර ගැසුවහොත්, මම සැබවින් ම ඔවුනට සවන් දෙන්නෙමි.

Free Reading Plans and Devotionals related to නික්මයාම 22:22-23