YouVersion Logo
Search Icon

නික්මයාම 21:12-14

නික්මයාම 21:12-14 SCV

“මිනිසකුට පහර දී ඔහු මරන යමකු වේ ද, ඔහු ද මරනු ලැබිය යුතු ය. එහෙත් එය ඔහු සිතා මතා කළ දෙයක් නො ව, එසේ වීමට දෙවියන්වහන්සේ ඉඩ හරින ලද්දක් නම්, මවිසින් නියම කරන ලද ස්ථානයකට ඔහු පලා යත්වා. එහෙත් යම් කෙනෙක් ප්‍රයෝගකාරී ව සිතා මතා වෙනත් මිනිසකු මරයි නම්, මගේ පූජාසනය වෙතින් වුව ඉවතට ඇද, ඔහු මරනු ලැබිය යුතු ය.