නික්මයාම 2:9
නික්මයාම 2:9 SCV
එවිට පාරාවෝගේ දියණිය ඇය අමතමින්, “මේ දරුවා ගෙන ගොස්, මා වෙනුවෙන් කිරි දී, පෝෂ්‍ය කරන්න. මම ඔබට ගාස්තුව ගෙවන්නෙමි” යි කීවා ය. එබැවින් ඒ කාන්තාව දරුවා ගෙන ගොස්, කිරි දී, ඔහු පෝෂ්‍ය කළා ය.