නික්මයාම 2:24-25
නික්මයාම 2:24-25 SCV
ඔවුන්ගේ කෙඳිරිගෑම දෙවියන්වහන්සේට ඇසිණ. එවිට දෙවියන්වහන්සේ ආබ්‍රහම් සමඟ ද ඊසාක් සමඟ ද යාකොබ් සමඟ ද වූ තම ගිවිසුම සිහි කළ සේක. මෙසේ දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයින් දෙස බලා, ඔවුන් ගැන සැලකූ සේක.