නික්මයාම 18:7
නික්මයාම 18:7 SCV
එබැවින් මෝසෙස් තම මාමා හමු වන්නට පිටතට ගොස්, නැමී ආචාර කොට, ඔහු සිප ගත්තේ ය. එකිනෙකාගේ සුව දුක් විමසූ ඔවුහු කූඩාරමට ඇතුළු වූහ.