නික්මයාම 17:6-7
නික්මයාම 17:6-7 SCV
ඔන්න! මම හොරේබ්හි පර්වතය පිට ඔබ ඉදිරියේ එහි සිටින්නෙමි. පර්වතයට ගසන්න; එවිට ජනයාට බීමට ජලය එයින් නික්ම එතැ” යි පැවසූ සේක. එවිට මෝසෙස් ඉශ්‍රායෙල් වැඩිහිටියන්ගේ ඇස් හමුවේ එසේ කළේ ය. ඉශ්‍රායෙල් ජනයා කලහ කළ නිසාත්, “ස්වාමින්වහන්සේ අප සමඟ වේ ද? නො වේ ද?” කියමින් ඔවුන් ස්වාමින්වහන්සේ පරීක්ෂා කළ නිසාත් ඔහු එම ස්ථානය මස්සා හා මෙරීබා යැයි හැඳින් වී ය.





