නික්මයාම 11:1
නික්මයාම 11:1 SCV
ස්වාමින්වහන්සේ මෝසෙස්ට කතා කොට, “මම පාරාවෝ පිට ද ඊජිප්තුව පිට ද තව එක පීඩාවක් පමුණුවමි. ඉන්පසු ඔබට මෙතැනින් යෑමට ඔහු ඉඩ හරිනු ඇත. ඔහු ඔබට යන්නට දෙන කල, ඔහු මුළුමනින් ම ඔබ පන්නා දමනු ඇත.