YouVersion Logo
Search Icon

නික්මයාම 10:21-23

නික්මයාම 10:21-23 SCV

ඉන්පසු ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ඊජිප්තු දේශය මත අන්ධකාරයක් පැතිරෙන පිණිස, අතගා බැලිය හැකි තරම් අන්ධකාරයක් පැතිරෙන පිණිස, ඔබේ අත අහස දෙසට දිගු කරන්නැ” යි පැවසූ සේක. එබැවින් මෝසෙස් අහස දෙසට තම අත දිගු කළේ ය. එවිට මුළු ඊජිප්තු දේශය ඝන අන්ධකාරයකින් තුන් දවසක් ම වැසී ගත්තේ ය. තුන් දවසක් ම කිසිවකුටත් එකිනෙකා දකින්නට හෝ හුන් තැනින් ඈත්-මෑත් වන්නට හෝ නුපුළුවන් විය. එහෙත් සියලු ඉශ්‍රායෙල්වරුනට ඔවුන් විසූ තැන්හි එළිය තිබිණ.