නික්මයාම 10:1-2
නික්මයාම 10:1-2 SCV
එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් අමතමින්, “පාරාවෝ වෙත යන්න. මම ඔහුගේ හදවත ද ඔහුගේ නිලධාරීන්ගේ හදවත් ද දැඩි කළෙමි. එසේ කළේ, මගේ මෙම අනුහස් ලකුණු ඔවුන් මධ්‍යයේ විදහා දක්වන පිණිසත්, ඊජිප්තුවරුනට මා කොතෙක් සැරෙන් ක්‍රියා කළේ ද යන්න හා මා කෙසේ ඔවුන් අතරේ මගේ ලකුණු විදහා පෑවේ ද යන්න ඔබේ දරු මුනුපුරුවන් හට ඔබ කියා දෙන පිණිසත්, මා ස්වාමින්වහන්සේ වග ඔබ දැනගන්නා පිණිසත් යැ” යි පැවසූ සේක.




