YouVersion Logo
Search Icon

එස්තර් 6:6

එස්තර් 6:6 SCV

හාමාන් එහි පිවිසි කල්හි, රජු ඔහු අමතමින්, “ගරු සම්මාන දැක්වීමට රජු ප්‍රසන්න තැනැත්තාට සැලකිය යුත්තේ කෙසේ දැ?” යි ඇසී ය. එවිට හාමාන්, “රජු ඔතරම් ගෞරව දක්වන තැනැත්තා මා මිස අන් කවුරු දැ?” යි තමා තුළෙහි ම සිතා ගත්තේ ය.

Free Reading Plans and Devotionals related to එස්තර් 6:6