YouVersion Logo
Search Icon

එස්තර් 6:1

එස්තර් 6:1 SCV

ඒ රැයේ රජුට නින්ද ගියේ නැත. එබැවින්, රාජ්‍ය-තොරතුරු ස්මරණීය ලේඛන පොත ගෙනෙන්නට ඔහු නියෝග කළේ ය. ඔහු ඉදිරියේ ඔවුහු එය කියවූහ.

Free Reading Plans and Devotionals related to එස්තර් 6:1