YouVersion Logo
Search Icon

එස්තර් 6:1-2

එස්තර් 6:1-2 SCV

ඒ රැයේ රජුට නින්ද ගියේ නැත. එබැවින්, රාජ්‍ය-තොරතුරු ස්මරණීය ලේඛන පොත ගෙනෙන්නට ඔහු නියෝග කළේ ය. ඔහු ඉදිරියේ ඔවුහු එය කියවූහ. වාසල්-කඩ ආරක්ෂක රජුගේ නපුංසක නිලධාරීන් ව සිටි බිග්තාන් හා තෙරෙෂ් යන දෙදෙනා අහෂ්වේරොෂ් රජු ඝාතන කිරීමට කළ සැලසුම මොර්දෙකයි විසින් අනාවරණ කරන ලද වගට වූ වාර්තාව හමු විණ.