YouVersion Logo
Search Icon

එස්තර් 3:2

එස්තර් 3:2 SCV

රජුගේ සියලු නිලධාරීන් රජ වාසලදී දණ නමා, හාමාන්ට ගෞරව දැක්වූහ. ඔහුට එසේ කළ යුතු යයි රජු නියෝග කර තිබිණි. එහෙත් මොර්දෙකයි ඔහුට දණ නැමුවේවත්, ප්‍රණාමය දැක්වූයේවත් නැත.