YouVersion Logo
Search Icon

එස්තර් 3:15

එස්තර් 3:15 SCV

රාජ දූතයෝ රජුගේ විධානයෙන් යුහු යුහු ව පිටත් ව ගියහ. ආඥාව ෂූෂන් බළකොටුවෙහි ප්‍රකාශයට පත් කරන ලදී. රජු හා හාමාන් මධු-පානයට හිඳ ගත්හ. එහෙත් ෂූෂන් පුරවරය වියවුල් විණි.