YouVersion Logo
Search Icon

එස්තර් 3:1-2

එස්තර් 3:1-2 SCV

මේ සිද්ධීන්වලට පසු, අගාගීය හම්මෙදාතාගේ පුත් හාමාන්, තනතුරින් උසස් කළ අහෂ්වේරොෂ් රජු, ඔහු සමඟ සිටි අනෙක් සියලු අධිපතියනට වඩා ගරු කටයුතු අසුනක් දෙමින්, ඔහුට උපහාර දැක්වී ය. රජුගේ සියලු නිලධාරීන් රජ වාසලදී දණ නමා, හාමාන්ට ගෞරව දැක්වූහ. ඔහුට එසේ කළ යුතු යයි රජු නියෝග කර තිබිණි. එහෙත් මොර්දෙකයි ඔහුට දණ නැමුවේවත්, ප්‍රණාමය දැක්වූයේවත් නැත.