එස්තර් 1:8
එස්තර් 1:8 SCV
රාජ නියෝගය පරිදි හැම කෙනකුට ම, සිය කැමැත්ත ලෙස බීම ගැනීමට ඉඩ හරින ලදී. හැම කෙනකුට ම ඒ ඒ අයගේ මනාපය පරිදි බීම පිළිගන්වන්නැයි මිදි යුෂ බාරකරුවනට රජු උපදෙස් දී තිබිණි.