එස්තර් 1:19
එස්තර් 1:19 SCV
“එබැවින් රජු මනාප වේ නම්, එතුමන් වෙතින් රාජ නියෝගයක් නිකුත් වෙත්වා. වෂ්තීට යළි කිසි දිනෙක අහෂ්වේරොෂ් රජු හමුවට පිවිසිය නො හැකි ය යන ඒ නියෝගය වෙනස් කළ නො හැකි සේ, එය පර්සියා හා මේදියා නීතියෙහි ලේඛනගත කෙරෙත්වා. තවද ඇගේ රාජකීය පදවිය, ඇයට වඩා සුදුසු තැනැත්තියකට රජු විසින් දෙනු ලැබේවා.





