එස්තර් 1:1-3
එස්තර් 1:1-3 SCV
අහෂ්වේරොෂ් රජුගේ දවස්හි, එනම් ඉන්දියාවේ සිට කූෂ් දේශය දක්වා පැතිරුණු ප්‍රාන්ත එකසිය විසිහතක් පාලනය කළ අහෂ්වේරොෂ් රාජ සමයේ අහෂ්වේරොෂ් රජු, බළකොටු නුවර වූ ෂූෂන්හි තම සිංහාසනයේ හිඳ, රජකම් කරමින්, ඔහුගේ පාලන සමයේ තෙවන වසරේ ඔහු තමාගේ සියලු අධිපතීන්ට හා නිලධාරීන්ට ප්‍රිය සාදයක් පැවැත්වී ය. පර්සියාවේ හා මේදියාවේ හමුදා නායකයෝ ද වංශාධිපතීහු ද ප්‍රාදේශීය ආණ්ඩුකාරවරු ද ඔහු ඉදිරියේ වූහ.





