YouVersion Logo
Search Icon

එපීස 5:6-10

එපීස 5:6-10 SCV

පුහු තර්කවලින් ඔබ රවටන්නට කිසිවකුටත් ඉඩ නො දෙන්න. මන්ද ඒවා හේතු කොට අකීකරු වන්නන් පිට දෙවියන්වහන්සේගේ උදහස පැමිණේ. එබැවින් එවැන්නවුන් හා හවුල් නො වන්න. වරක් ඔබ අන්ධකාරය ව සිටි නමුදු දැන් ඔබ ස්වාමින්වහන්සේ තුළ ආලෝකය ය. එබැවින්, ආලෝකයේ දරුවන් සේ ජීවත් වෙමින්, (ආලෝකයේ පලවලට හැම අයුරක ම යහපත, ධර්මිෂ්ඨකම හා සත්‍යය ඇතුළත් ය.) ස්වාමින්වහන්සේ ප්‍රිය මනාප දෑ කවරේදැයි සොයා දැනගන්න.

Free Reading Plans and Devotionals related to එපීස 5:6-10