YouVersion Logo
Search Icon

එපීස 1:4-5

එපීස 1:4-5 SCV

මන්ද ලෝකය මැවීමට ප්‍රථමයෙන්, ක්‍රිස්තුස්වහන්සේ තුළ උන්වහන්සේ අප තෝරා ගත්තේ, තමන්වහන්සේ අබිමුවෙහි අප ශුද්ධ ව හා නො කැළැල් ව සිටින පිණිස ය. ප්‍රේමයෙන් උන්වහන්සේ, තම අභිමතයේ කැමැත්ත පරිදි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මගින් අප, ස්වකීය පුත්‍රයින් වගට දෛව නියමයක් කළ සේක.