දේශනාකරු 9:7-9
දේශනාකරු 9:7-9 SCV
යන්න, ප්‍රීතියෙන් යුතු ව ඔබේ ආහාර ගෙන, ප්‍රමෝද හදින් ඔබේ මිදි යුෂ පානය කරන්න; මන්ද දැනටමත් ඔබ කරන දෑ ගැන දෙවියන්වහන්සේ පැහැදී ඇත. හැම විට ඔබේ වස්ත්‍ර සුදු ව තිබේවා. හිස තෙලින් ආලේප කර තිබේවා. දෙවියන්වහන්සේ හිරු යට ඔබට දී ඇති ඔබගේ මේ නිරර්ථක ජීවිතයේ සියලු දවස්වලදී, ඔව්, නිරර්ථක ඔබේ සියලු දවස්හි දී ඔබ ප්‍රේම කරන ඔබේ බිරිඳ සමඟ ජීවිතය භුක්ති විඳින්න; මන්ද ජීවිතයේ ඔබේ පංගු කොටස එයයි; හිරු යට ඔබේ ප්‍රයත්නය ද එයයි.



![[#Life] Marriage දේශනාකරු 9:7-9 සිංහල කාලීන පරිවර්තනය](/_next/image?url=https%3A%2F%2Fimageproxy.youversionapi.com%2Fhttps%3A%2F%2Fs3.amazonaws.com%2Fyvplans%2F19642%2F1440x810.jpg&w=3840&q=75)

