YouVersion Logo
Search Icon

දේශනාකරු 9:4-6

දේශනාකරු 9:4-6 SCV

එහෙත් ජීවත්වන්නන් අතර සිටින කෙනකුට බලාපොරොත්තුවක් තිබේ; මැරුණු සිංහයකුට වඩා ජීවත් වන බල්ලකු හොඳ ය. මන්ද දිනෙක තමන් මිය යන වග ජීවත්වන්නෝ දනිති; එහෙත් මළාහු කිසිවක් නො දනිති; තවදුරටත් විපාකයක් ඔවුනට නැත. ඔවුන් පිළිබඳ මතකය ද අමතක ව ගොසිනි. ඔවුන්ගේ ප්‍රේමය, ඔවුන්ගේ වෛරය හා ඔවුන්ගේ ඊර්ෂ්‍යාව ද ඒ වන විටත් පහව ගොසිනි. හිරු යට සිදුවන කවර දෙයක හෝ සහභාගිත්වයක් යළි කිසි කල ඔවුනට නො ලැබේ.

Free Reading Plans and Devotionals related to දේශනාකරු 9:4-6