දේශනාකරු 7:5-6
දේශනාකරු 7:5-6 SCV
ප්‍රඥාවන්තයකුගේ තරවටුවට සවන් දීම, අඥානයින්ගේ ගීයක් අසනවාට වඩා හොඳ ය. අඥානයින්ගේ සිනාව, හැළියක් යට ගින්නේ කටු දර පුපුරන්නා වැන්න; මෙය ද නිරර්ථක ය.