දේශනාකරු 7:26
දේශනාකරු 7:26 SCV
එවිට මරණයටත් වඩා අමිහිරි දෙයක් දැක්කෙමි; ඒ තමා ම උගුලක් වූ තම හදවත දැලක් ද තම අත් යදම් ද වූ ස්ත්‍රිය ය. දෙවියන්වහන්සේ ප්‍රසන්න කරන මිනිසා ඇගෙන් බේරී යන්නේ ය. එහෙත් පව්කරුවා ඇගේ අත්අඩංගුවට පත් වන්නේ ය.