දේශනාකරු 7:2-3
දේශනාකරු 7:2-3 SCV
උත්සව ගෙදරට යනවාට වඩා, ශෝක වන ගෙදරට යෑම හොඳ ය. මන්ද ඒක හැම කෙනකුගේ ම අවසානයයි. ජීවත්වන්නෝ එය සිතට ගත යුත්තෝ ය. ශෝකය, සිනහවට වඩා හොඳ ය; මන්ද ශෝකී මුහුණ, හදවතට හොඳ ය.