දේශනාකරු 7:1-2
දේශනාකරු 7:1-2 SCV
හොඳ නාමය, අනර්ඝ සුවඳ විලවුන්වලට වඩා හොඳ ය. මිය යන දවස, උපදින දවසට වඩා හොඳ ය. උත්සව ගෙදරට යනවාට වඩා, ශෝක වන ගෙදරට යෑම හොඳ ය. මන්ද ඒක හැම කෙනකුගේ ම අවසානයයි. ජීවත්වන්නෝ එය සිතට ගත යුත්තෝ ය.