YouVersion Logo
Search Icon

දේශනාකරු 4:9-12

දේශනාකරු 4:9-12 SCV

එක් කෙනකුට වඩා දෙදෙනකු හොඳ ය; මන්ද ඔවුන් කරන කාරියෙන් හොඳ ප්‍රතිඵල ලැබේ; ඔවුන්ගෙන් එක් කෙනකු වැටුණ ද ඔහු නැගුටුවන්නට අනෙකාට පුළුවන. එහෙත් තමාගේ උදව්වට කෙනකු නැතිව තනි ව වැටෙන මනුෂ්‍යයාට දුක් පැමිණේ. තවද දෙදෙනකු එක් ව සැතපේ නම් ඔවුනට උණුසුම ලැබේ. එහෙත් කෙනකු තනි ව ම උණුහුම ලබන්නේ කෙසේ ද? තනි කෙනකු පැරදවීමට යමකුට හැකි නමුදු දෙදෙනකු සිටින කල ඔවුන් යටත් නො වනු ඇත. තුන්-පොටක් වූ ලණුවක් ලෙහෙසියෙන් නො කැඩේ.

Verse Images for දේශනාකරු 4:9-12

දේශනාකරු 4:9-12 - එක් කෙනකුට වඩා දෙදෙනකු හොඳ ය;
මන්ද ඔවුන් කරන කාරියෙන් හොඳ ප්‍රතිඵල ලැබේ;
ඔවුන්ගෙන් එක් කෙනකු වැටුණ ද
ඔහු නැගුටුවන්නට අනෙකාට පුළුවන.
එහෙත් තමාගේ උදව්වට කෙනකු නැතිව තනි ව
වැටෙන මනුෂ්‍යයාට දුක් පැමිණේ.
තවද දෙදෙනකු එක් ව සැතපේ නම් ඔවුනට උණුසුම ලැබේ.
එහෙත් කෙනකු තනි ව ම උණුහුම ලබන්නේ කෙසේ ද?
තනි කෙනකු පැරදවීමට යමකුට හැකි නමුදු
දෙදෙනකු සිටින කල ඔවුන් යටත් නො වනු ඇත.
තුන්-පොටක් වූ ලණුවක් ලෙහෙසියෙන් නො කැඩේ.දේශනාකරු 4:9-12 - එක් කෙනකුට වඩා දෙදෙනකු හොඳ ය;
මන්ද ඔවුන් කරන කාරියෙන් හොඳ ප්‍රතිඵල ලැබේ;
ඔවුන්ගෙන් එක් කෙනකු වැටුණ ද
ඔහු නැගුටුවන්නට අනෙකාට පුළුවන.
එහෙත් තමාගේ උදව්වට කෙනකු නැතිව තනි ව
වැටෙන මනුෂ්‍යයාට දුක් පැමිණේ.
තවද දෙදෙනකු එක් ව සැතපේ නම් ඔවුනට උණුසුම ලැබේ.
එහෙත් කෙනකු තනි ව ම උණුහුම ලබන්නේ කෙසේ ද?
තනි කෙනකු පැරදවීමට යමකුට හැකි නමුදු
දෙදෙනකු සිටින කල ඔවුන් යටත් නො වනු ඇත.
තුන්-පොටක් වූ ලණුවක් ලෙහෙසියෙන් නො කැඩේ.

Free Reading Plans and Devotionals related to දේශනාකරු 4:9-12