YouVersion Logo
Search Icon

දේශනාකරු 4:4-6

දේශනාකරු 4:4-6 SCV

යම් කාරියක් සඳහා හැම පරිශ්‍රමයක් හා දක්ෂතාවක් පැන නැගෙන්නේ කෙනකුගේ අසල්වැසියාගේ ඊර්ෂ්‍යාව හේතු කොට බැව් මම දුටුවෙමි. මෙය ද නිරර්ථකයකි; සුළඟ අල්ලන්නට හඹා යෑමකි. අඥානයා තම අත් අකුළාගෙන තමාගේ ම මාංසය කන්නේ ය. වෙහෙස වී, සුළඟ පසු පස හඹා යමින් අත් දෙක ම පුරවා ගන්නවාට වඩා නිශ්චලතාවයෙන් යුතු ව එක් අහුරක් හොඳ ය.

Free Reading Plans and Devotionals related to දේශනාකරු 4:4-6