YouVersion Logo
Search Icon

දේශනාකරු 3:3-4

දේශනාකරු 3:3-4 SCV

මරන්නට කාලයක් සහ සුව කරන්නට කාලයකි, කඩා දමන්නට කාලයක් සහ ගොඩ නගන්නට කාලයකි, හඬන්නට කාලයක් සහ සිනාසෙන්නට කාලයකි, ශෝක වන්නට කාලයක් සහ නටන්නට කාලයකි