YouVersion Logo
Search Icon

දේශනාකරු 12:6-7

දේශනාකරු 12:6-7 SCV

එසේය, උන්වහන්සේ සිහි කරන්න රිදී රැහැන කැඩීයන්න පළමු, රන් බඳුන බිඳී යන්න පළමු, දිය පාර ළඟ කළය බිඳෙන්නට හා ළිඳේ බොලොක්කය කැඩෙන්නට පළමු, දූවිල්ල එය පැමිණි ලෙස ආපසු පසට හැරී යන්නට පළමු, ආත්මය එය දුන් දෙවියන්වහන්සේ වෙත ආපසු යන්නට පළමු, (උන්වහන්සේ සිහි කරන්න).