දේශනාකරු 12:1-2
දේශනාකරු 12:1-2 SCV
ඔබේ යෞවන දවස්වලදී ඔබේ මැවුම්කරුවාණන් සිහි කරන්න; එසේ කළ යුතු, විපත්ති දවස් පැමිණෙන්නට කලිනි; මන්ද, “මා ඒවාට ප්‍රිය නැතැ” යි ඔබ පවසන අවුරුදු ළඟා වෙයි. හිරු ද ආලෝකය ද සඳු හා තරු ද අන්ධකාර වන්නට කලිනි; වැස්සට පසු වලාකුළු ආපසු එන්නට කලිනි.





